07/06/2026
SMJ Business Solutions Kuliyapitiya
Empower your business with SMJ Business Solutions-Kuliyapitiya!
07/06/2026
04/06/2026
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම ඇතුළත් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ අත්සන
වැඩි විස්තර පළමු කමෙන්ටුවෙන්
16/05/2026
මුදල් අමාත්‍යාංශය විසින් තෝරාගත් ආනයනික වාහන සඳහා පවතින Customs Import Duty මත තාවකාලික 50% අධිභාර බද්දක් පැනවීමට තීරණය කර තිබේ. මෙම නව බදු පියවර මාස 3ක කාලයක් සඳහා අද (16) සිට ක්‍රියාත්මක වන අතර බස් රථ, මෝටර් රථ, hybrid සහ electric vehicles ඇතුළු වාහන රැසක් මෙයට අයත් වේ. කෙසේ වෙතත් 2026 මැයි 15ට පෙර L/C විවෘත කළ වාහන ආනයන සඳහා මෙම අධිභාරය අදාළ නොවේ.
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Kuliyapitiya