26/04/2026
SLIC ලයිෆ් සමඟ වඩාත් පහසු රක්ෂණ සේවාවක් අත්විඳින්න!
නවතම Life Pulse App එක download කරගැනීමට සහ Customer Portal හරහා පහසුවෙන් ලියාපදිංචි වීමට https://www.sliclife.net/DigitalHub/ වෙත අදම පිවිසෙන්න.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ බලපත්‍රලාභී සමාගමකි.
26/04/2026
ආදරණීයයන්ගේ ජීවිත් සුන්දර කිරීමට ඔබ තැබූ ඔය පියවර මේ වගේ අවාසනවකින් කෙලවර කිරීමට සිදු උවොත්.......
මොහොතක් සිත්න්න......
ඔවුන් ඒ මොහොතෙත් අසරණ නොකිරීමට වගබලාගන්න....
ජපන් බෝඩරේ කියන පේජ් එකෙන් ගත් ෆොටෝ එකක් මේ....
එම සොයුරාට අත් වී ඇති ඉරණම දෙස බලන්න...
06/04/2026
ඔබේ ජීවිත රක්ෂණ වාරික ඕනෑම තැනක සිට සුරක්ෂිතව සහ පහසුවෙන් ගෙවන්න.
05/03/2026
♥️අවුරුදු 65ට වැඩි ජනගහනයෙන් සියයක් ගතහොත් ඉතාම සුඛෝපභෝගී දිවියක් ගතකරන්නේ එක පුද්ගලයෙකු බව ඔබ දන්නවාද...
♥️ඔබේ විශ්‍රාම දිවිය දරුවන් මතින් යැපී ජීවත් විමට තවමත් ඔබ සිතන්නේද...
♥️නමුත් මොහොතක් සිතන්න....
වර්තමානයේ හොදින් සැලසුම් කර විශ්‍රාම දිවිය ♥️සැපවත් කර ගැනීම ඉතාම අවශ්‍ය කරුණක් වී ඇත...
♥️ඔබේ විශ්‍රාම දිවිය SLIC අපිත් සමග එකතුවී සැලසුම් කර ගන්න...
♥️අමතන්න 0768941103
25/02/2026
දැයේ දුවා දරුවන්ගේ සිහින ජය ගන්නා මොහොතේ ආදරණීයයන්ගෙන් ලබන සෑම ලෙන්ගතු වැළඳගැනීමකම ඇත්තේ උණුසුම් සුබ පැතුමයි.
මෙම වසරේ, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විසින් 2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවල විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් SLIC ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා “සුබ පැතුම්” ශිෂ්‍යත්ව 246ක් ප්‍රදානය කරයි.
මීට අමතරව, SLIC ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් නොවන නමුත් අ.පො.ස. උසස් පෙළ විභාගයේ (ඕනෑම විෂය ධාරාවක) ජාතික මට්ටමේ 1, 2, හෝ 3 වන ස්ථානය ලබාගත් සිසුන් සඳහාද විශේෂ කාණ්ඩයක් විවෘත වේ.
දැන්ම අයදුම් කරන්න: https://www.sliclife.com/en/SubaPathum
25/02/2026
Every dream our children achieve deserves to be celebrated with love and pride.
This year, Sri Lanka Insurance Life proudly offers 246 Suba Pathum Scholarships to the children of SLIC Life policyholders who emerged as top achievers at the 2024 Grade 5 Scholarship, G.C.E. Ordinary Level, and G.C.E. Advanced Level examinations.
A Special Category is also open to students who are not SLIC Life policyholders but have secured 1st, 2nd, or 3rd place at national level (any stream) at the G.C.E. Advanced Level examination.
Apply now:
https://www.sliclife.com/en/SubaPathum