30/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් මඟින් සිත් සැනසෙන, කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිරි ජීවිතයක් ඔබ සැමට උදා වේවා.
මෙම පින්බර වෙසක් සමයේ, සතුට, සැනසීම සහ ආධ්‍යාත්මික සුවය ඔබේ නිවසටත් හදවතටත් පිරී ඉතිරී යාම අපගේ ප්‍රාර්ථනයයි.
තෙරුවන් සරණයි
#වෙසක්2026 #පින්බරවෙසක්
23/05/2026
හොර බඩු හැම තැනම..
හරිම ගැමිරස කියන්නේ රතු පාට කොටුවේ ගැමි රස ලාංජනය තියෙන අවුරුදු 14+ ක් ඔබේ විශ්වාසය දිනාගත්ත ලංකාවේ හො`දම ආහාර නිෂ්පාදකයා බව මතක තබාගන්න.. අද ඉදලම දැනුවත් වෙන්න.. හොර බඩු හැම තැනම.. අහුවෙනනේපා... අහුවෙලා බඩු හො`ද නෑ කියලා අපිටනම් දොස් කියන්න එපා... සොයා බලා මිලදී ගන්න... හරිම දේ අරගන්න නොරැවටෙන්න..
අපගේ සැබෑ “Gamirasa” රසය ඔබට දෙන විශ්වාසය සහ ගුණාත්මකභාවය සමඟ නිර්මාණය කරන ලද නිෂ්පාදනයකි. වෙළඳපොළේ අපගේ නාමය භාවිතා කරමින් පවතින අනුකරණ (fake) නිෂ්පාදන පිළිබඳව කරුණාකර අවධානයෙන් සිටින්න. සැබෑ Gamirasa නිෂ්පාදන හඳුනාගන්න, ගුණාත්මක රසය භුක්ති විඳින්න. අපි සෑමවිටම ඔබට ඉදිරිපත් කරන්නේ පිරිසිදු, නැවුම් සහ විශ්වාසයෙන් යුත් ගමේ රසයයි. ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි — ඒ නිසා සැමවිටම තෝරන්න Original Gamirasa!
#ගමේරස #දේශීයරස #හොඳමරස #නැවුම්කෑම See less
22/05/2026
14+ YEARS OF EXCELLENCE! Scale Your Business with Gamirasa Food Products – Become a Distributor Now.
2012 සිට විශිෂ්ටත්වයේ 14+ වසරක්! ඔබේ ව්‍යාපාරය ඉහළටම රැගෙන යන්න – දැන්ම ගැමි රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් බෙදාහරින්නෙකු වන්න.
2012 முதல் 14+ ஆண்டுகால சாதனை! உங்கள் வணிகத்தை அடுத்த நிலைக்கு கொண்டு செல்லுங்கள் – இப்பொழுதே கேமிரசா ஃபுட் ப்ராடக்ட்ஸ் விநியோகஸ்தராக இணையுங்கள்.

Gami Rasa Food Products
Gami Rasa Food Products (Pvt) Ltd is a leading company of manufacturing & distributing of 100% natural Food Items Including All Kind of Spicese Soya Meat Salt Noodles Papadam etc...
22/05/2026
මහ වැසි එක්ක චිල් වෙන්න
කටට රස… හිතට සැර…
බයිට් එකට සෝයා මීට්
බඩ පිරෙන සතුටක්! 😋
ගැමිරස දඩමස් සෝයා
නියම බයිට් එකක්
#බයිට්එකට #ගැමිරස