A New Life with Lasitha

A New Life with Lasitha

Share

Life Insurance
Health Insurance
Children's Education
Investment
Retirement
Loan Protection
Group Life

Photos from A New Life with Lasitha's post 08/05/2026

Happy memories which motivate & drives me for future success.
(Branch Level, Regional Level, Zonal Level & National Level Achievements)

12/06/2025
22/05/2025

ලෙඩ වෙන්නට පෙර හෙට දිනයේ ජීවිතේ
සුව වෙන්නට ක්‍රමයක් හොයමුද යාළුවේ.
0776088482

29/03/2025

Feel, think and buy it TODAY not tomorrow.

Photos from A New Life with Lasitha's post 04/02/2024

17 වසරක මාගේ ජීවිත රක්ෂණ වෘත්තීය තුළ මාගේ තවත් එක් පාරිභෝගික මහත්මයෙකුගේ රෝහල් ගතවීමට අදාල බිල්පත (Private Hospital Bill) 2024/02/03 දින ගෙවීමට හැකි වුණා. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නෙමි.

රෝහල් බිල ගෙවන්න තවමත් සෞඛ්‍ය රක්ෂණයක් මිලදී ගෙන නොමැති නම් දැන්ම 0776088482 අමතන්න.

18/06/2023

ඔබේ දැන් වයස 30
විශ්‍රාමික වයස 55
විශ්‍රාම අරමුදල ලක්ෂ 100
වයස 55 දක්වා ජීවිත රැකවරණය ලක්ෂ 200

Photos from A New Life with Lasitha's post 30/03/2023

ඔබේ දරුවන්ගේ අනාගත සිහින රැඳී ඇත්තේ උසස් අධ්‍යාපන රැකවරණය තුළ පමණි. දැන්ම අමතන්න - 0776088482

19/01/2023

ළිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ කියන්නා සේ රැකියා ආයතනයේ සේවය කරන තෙක් ඔබට හෝ ඔබ පවුලේ සියලු දෙනාටම හොඳ සෞඛ්‍ය රක්ෂණයක් බොහෝවිට ඇතිවාට සැක නැත. රක්ෂණ උපදේශකවරයෙක් ලෙස මා සොයා ගිය විශාල අපේක්ෂකයින් පිරිසක් නැතහොත් ග්‍රාහකයින් පිරිසක් මාගේ වසර 16 කට වැඩි රක්ෂණ වෘත්තීය තුළ එලෙස තම සේවා ආයතනයෙන් ලබා දී ඇති රක්ෂණ ආවරණය පිළිබඳ උදම් ඇනුවෝ වූහ. එනමුත් ඔවුනට අමතක වූ ප්‍රධාන කාරණා කිහිපයකි.

1. රැකියා ස්ථානය මාරු කළ විට - නව රැකියා ස්ථානයෙන් සෞඛ්‍ය රක්ෂණයක් ලබා නොදෙන්නට පුලුවන

2. විශ්‍රාම හෝ සේවයෙන් ඉවත්ව ගිය විට - සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිවීමත්

3. ආවරණය ප්‍රමාණවත් නොවුන විට - වන්දි ලබා ගැනීමට නොහැකි මෙන්ම අමතර මුදල් ද වැයවීම

සේවයෙන් විශ්‍රාම / ඉවත්ව ගිය විට ඔබ තව දුරටත් තරුණ නොවන බැවින් විශාල වාරිකයක් යෙදිය යුතුවන අතර ඔබේ සෞඛ්‍ය තත්වයද පිරිහී තිබෙන්නට පුලුවන. එබැවින් නැවත සෞඛ්‍ය රක්ෂණයකට ඇතුළත් වීමට අවස්ථාව නොලැබෙන්නට පුලුවන, නැතහොත් අධි වාරිකයක් පැනවීමට, බැහැර කීරීම් වලට යටත්වීමට මෙන්ම අවසානයේදී කල්පිරීමේ ප්‍රතිලාභය ලාභදායී නොවන්නට බොහෝසෙයින් ඉඩ ඇත. විශ්‍රාම වැටුප, EPF/ETF සෞඛ්‍ය වියදම් සඳහා ප්‍රමාණවත් යැයි සිතීම කිසිසේත්ම සුදුසු නොවන අතර මෙම ආර්ථික රටාව තුළ අසනීපවූ පසු දරුවන් වියදම් දරාවි යැයි සිතීමද දවල් හීනයකි. එබැවින් තම රැකියා ආයතනයේ සෞඛ්‍ය රක්ෂණය පිළිබඳ උදම්වනවාට වඩා තම වැටුපෙන් හෝ ආදායමෙන් රැකියාව හෝ ව්‍යාපාරය කරන කාලයේදීම සෞඛ්‍ය රැකවරණයක් ලබාගැනීම නුවණට සුදුසු වේ.

දැන්ම අමතන්න - ලසිත සමරවීර - 0776088482 (යූනියන් ඇෂුවරන්ස්)

Want your business to be the top-listed Accountant in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Address


Horana