Insure life with investment

Insure life with investment

Share

insure your life with investment with the largest government insurance company in srilanka

03/05/2026

🙏🙏

එක්තරා පුද්ගලයෙක් දවසට පැය 12 ක් වැඩ කළා. තමන්ගේ නින්ද, කෑම බීම වගේම සෞඛ්‍යය ගැන බැලුවේම නැහැ. හැබැයි එක සැරයක් ඔහු අසනීප වෙලා හොස්පිට්ල් යන්න වුණාම, අවුරුදු 3 ක ඉතිරිකිරීම් ඔක්කොම ඉවර වුණා.මේක තමයි අපේ ගොඩාක් දෙනෙකුගේ ඇත්තම තත්ත්වය.

අපි හිතන්නේ සෞඛ්‍යය කියන්නේ ඕනෙම වෙලාවක බලාගන්න පුළුවන් දෙයක් කියලා,
හැබැයි ඒක ඇත්තටම අමාරු වෙනකම්ම අපිට ඒකේ අගයක් තේරෙන්නේ නැහැ.
මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ Delayed Consequence Ignorance කියලා.

ඒ කියන්නේ පස්සේ ලැබෙන නරක ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුව, ලෙඩේ දරුණු වෙනකම්ම අපි ඒක ගණන් ගන්නේ නැහැ.
ඔයාගේ සෞඛ්‍යය කියන්නේ සාර්ථකත්වයෙන් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඒකත් හරියට ඔයාගේ Portfolio එකේ තියෙන ලොකුම ආයෝජනයක් වගෙයි.

ඇඟ ලෙඩ වුණොත්,
ඔයා හම්බ කරපු හැමදේම ඒ එක්කම නැති වෙලා යනවා. ලෙඩ වෙනකම්ම ඉන්නේ නැතුව, සෞඛ්‍යය ගැන දැන්ම හිතන්න. ඒකත් ඔයාගේ සාර්ථකත්වයේ කොටසක්. අද දවස ඔබේ සෞඛ්‍ය සඳහා වෙන්කරන්න

14/02/2026

🌹🌹🌹

04/02/2026

අභිමානවත් 78 වන ජාතික නිදහස් සැමරුමට අපගේ උත්තමාචාරය!

ඔබ රකිමින් - රටම රැකුමට
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ බලපත්‍රලාභී සමාගමකි.

🇱🇰

25/01/2026

Secure your child’s future with confidence. Our Minimuthu Children’s Policy provides comprehensive protection for your child and both parents, tailored to support educational goals with flexible terms and meaningful benefits.

For a future that deserves the best.
Learn more 👉 https://www.sliclife.com/en/education/minimuthu-childrens-policy

For more details on benefits, exclusions, terms and conditions, please read the policy document carefully before concluding a sale.

SLIC Life is Licensed by the Insurance Regulatory Commission of Sri Lanka.

20/01/2026

ඉතින් මේ මෙහොතෙවත් ඔයා ඇයි මේ ගැන හිතන්න ඕනේ🤔🤔
Insurance එකක් ගන්න ඕනේ?

🔹 ජීවිතය අනපේක්ෂිතයි – අසනීප, අනතුරු, හදිසි වියදම් ඕනේ වෙලාවක එන්න පුළුවන්

🔹 Medical expenses දවසින් දවස වැඩිවෙනවා

🔹 අද ඔයා මේ ගන්න insurance එක අඩු premium එකක් හැබැයි වැඩි benefit එක්ක😊

🔹 මේ වේලාව තමයි ඔයාගේ පවුලේ අනාගතය secure කරගන්න පුළුවන් හොඳම වෙලාව

🔹ඇයි එතකොට ඔයාගේ Retirement එකට😯

ඒකත් අපි අදම plan කලොත් හෙට financial stress නැහැ

👉 “හදිසි අවස්ථාවක් ආවට පස්සේ insurance එකක් ගන්න බැහැ – ඒකට කලින්ම ගන්න ඕනේ.”

🩺 *Health Insurance– ඇයි අපට අවශ්‍ය වෙන්නෙ

• අද private hospital bill එකක් ලක්ෂ ගණනකට යනවා

• හදිසි accident / illness එකක් ආවොත් ඔයා මේ වෙනකොට ඉතුරු කරලා තියෙන මුදල අවදානමකට ලක්වෙනවා😔😔

• SLIC health plans වලින්
✔️ Hospital charges
✔️ Surgery costs
✔️ ICU / investigations
✔️ Island-wide & worldwide cover
ආවරණය කරලා ඔබට මානසික නිදහසක් ලබාදෙයි.😌😌😌

👨‍👩‍👧 Life & Family Protection – ඔබ නැතිදා පවුලට?🥺🥺🥺

ඔයා කරන්නේ අනපේක්ෂිත අවදානම් තියෙන රැකියාවක් නම් ,

• ඔබට අනතුරක් වුණොත්
• හදිසි මරණයක් සිදු වුණොත්

👉 ඔබගේ පවුලට ආදායමක් නැතිවෙන්න දෙන්නෙ නැති විදිහට
Life insurance plan එකක් අත්‍යවශ්‍යයි.

👴 Retirement Plan – විශ්‍රාමයෙන් පසු ජීවිතය

• Pension එකක් තියෙනවා කියලා එකම එකට ඔයාට අනුගත වෙන්න බැහැ
• ජීවන වියදම් දිනෙන් දින වැඩි වෙනවා
• SLIC retirement plans
✔️ Monthly / lump sum income
✔️ Inflation එකට match වෙන savings
✔️ Dignified retirement life
ඔබට විශ්‍රාමයෙන් පසුත් ආර්ථික නිදහස ලබාදෙයි.

🎓 Children’s Education – දරුවන්ගේ හෙට දවස

• University / higher education costs අනාගතයේ තව වැඩි වෙනවා
• අද ඉඳන් පොඩි වාරිකයකින්
👉 දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂිත කරගන්න පුළුවන්.

✅ ඇයි SLIC (Sri Lanka Insurance)?

🔹 Sri Lanka Insurance (SLIC) – රටේ ශක්තිමත්ම සහ විශ්වාසදායකම Insurance ආයතනය

🔹 Government backed stability – දිගුකාලීන ආරක්ෂාව

🔹 Medical / Life / Retirement වගේ අවශ්‍යතා එකම තැනින්

🔹 අනාගත අහිතකර තත්ත්ව වලට financial protection
🔹 අද ගත්ත තීරණය = හෙට ඔබගේ පවුලේ ආරක්ෂාව

👉 “අපි වැඩ කරන කාලය තුළ සුරක්ෂිත වෙමු, විශ්‍රාමයෙන් පසුත් සන්සුන් ජීවිතයක් තනාගනිමු.

📌 Insurance එකක් කියන්නේ වියදමක් නෙවෙයි –
ඔබගේ සහ පවුලේ අනාගතයට කරන ආයෝජනයක්.

📞 වැඩි විස්තර, quotation & customize plans සඳහා
ව්මසන්න
මදුශානි 0772506931

Photos from Sri Lanka Insurance Life's post 10/01/2026
31/12/2025

🥰🥰

Celebrate what matters most as you step into the new year with care.

24/12/2025

🎅🎄
සාමය, ආදරය සහ
නව බලාපොරොත්තු පිරි
සුන්දර නත්තලක් වේවා!
Merry Christmas

24/12/2025
Want your business to be the top-listed Accountant in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Gampaha