05/05/2026
2026 අබාන්ස් ෆිනෑන්ස් අලුත් අවුරුදු උත්සවයේ ජයග්‍රාහක ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්! 🌞🎁
ජයග්‍රාහකයින් සියලු දෙනා කරුණාකර ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, ලිපිනය අප වෙත inbox පණිවිඩයක් ආකාරයට යොමු කරන්න.
අලුත් අවුරුදු සති කිහිපයක් පුරාවට අපගේ Facebook පිටුව මඟින් පවත්වන ලද අබාන්ස් ෆිනෑන්ස් අලුත් අවුරුදු උත්සවයට සහභාගී වූ ඔබ සැම දෙනාට අපගේ ස්තූතිය!
අබාන්ස් ෆිනෑන්ස් Facebook පිටුව සමඟ දිගටම රැඳී සිටින්න.
01/05/2026
Happy May Day! 💪👏👏
Today we celebrate the hard work, dedication, and contributions of every worker. Wishing you continued success and well-being.
30/04/2026
ඔබ සැමට පින්බර පොහොය මංගල්‍යයක් වේවා! 🙏🙏
සැම සිත් නිවී සැනසෙන පින්බර පොහොය දිනයකට සුභාසිරි!
24/04/2026
Abans Finance Debenture Issue 2026 opens today.
23/04/2026
අබාන්ස් ෆිනෑන්ස් ස්වර්ණ දිරිය රන් ණය සේවාවෙන් දැන් රන් පවුමට රුපියල් 335,000.00ක්.
වැඩි ගානක් අතට ගන්න ගමන් ඔබේ රත්තරන් බඩු තියන්න හදිසියට විශ්වාසම තැන අබාන්ස් ෆිනෑන්ස් ස්වර්ණ දිරිය රන් ණය සේවාව.
අබාන්ස් ෆිනෑන්ස් ශාඛා හරහා අපගේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
රත්නපුර ශාඛාව 074 220 19 29
අම්බලන්ගොඩ ශාඛාව 076 155 1521
අනුරාධපුර ශාඛාව 077 008 78 84
අම්පාර ශාඛාව 076 100 88 90
මඩකපුව ශාඛාව 076 880 88 90
ගම්පහ ශාඛාව 074 330 88 88
ගාල්ල ශාඛාව 076 220 88 90
මහනුවර ශාඛාව 076 800 88 90
දඹුල්ල ශාඛාව 076 220 47 87
* කොන්දේසි සහිතයි.
22/04/2026
කැමති එක මොකක් වුණත් පහසු වාරික ක්‍රමයට, ඔයා කැමතිම වාහනය අරන් යන්න මේක හොඳම අවස්ථාව.
අපගේ සේවාවන්:
* Leasing
* Auto Draft
* Leasing + Auto Draft
22/04/2026
Abans Finance PLC Debenture Issue 2026
Abans Finance PLC announces the opening of its Listed, Rated, Senior, Unsecured, Redeemable Debenture to raise up to Sri Lankan Rupees One Billion Five Hundred Million (LKR 1,500,000,000/-).
21/04/2026
අප විසින් පැවැත්වූ අවුරුදු තරඟාවලියේ අවසන් දිනය අදයි. ඒ සඳහා සහභාගී වීමට නොහැකි වූ ඔබ සැම අද දිනයේ සහභාගී වී අබාන්ස් ෆිනෑන්ස් වෙතින් වටිනා තෑගි දිනා ගන්න.