25/02/2026
දැයේ දුවා දරුවන්ගේ සිහින ජය ගන්නා මොහොතේ ආදරණීයයන්ගෙන් ලබන සෑම ලෙන්ගතු වැළඳගැනීමකම ඇත්තේ උණුසුම් සුබ පැතුමයි.
මෙම වසරේ, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විසින් 2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවල විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් SLIC ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා “සුබ පැතුම්” ශිෂ්‍යත්ව 246ක් ප්රදානය කරයි.
මීට අමතරව, SLIC ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් නොවන නමුත් අ.පො.ස. උසස් පෙළ විභාගයේ (ඕනෑම විෂය ධාරාවක) ජාතික මට්ටමේ 1, 2, හෝ 3 වන ස්ථානය ලබාගත් සිසුන් සඳහාද විශේෂ කාණ්ඩයක් විවෘත වේ.
දැන්ම අයදුම් කරන්න: https://www.sliclife.com/en/SubaPathum
28/01/2026
දැරිය හැකි වාරික මුදලකට ප්රතිලාභ රැසක් ලබාදෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීමට පිවිසෙන්න : https://slicgeneral.com/en/personal/health-insurance/medi-plus
වැඩි විස්තර සඳහා : 0112 357 357
නියමයන් සහ කොන්දේසි අදාළ වේ
25/12/2025
⛄️⛄️⛄️🎅🎅🎅
LiFe
#⛄️⛄️⛄️⛄️⛄️
19/10/2025
මේ වන විට අපේ රටේ දිනකට පිළිකා රෝගීන් 103 දෙනෙකු අලුතින් එකතු වන අතර හෘද රෝගීන්ගේ මරණ 50කට වැඩි බව ඔබ දන්නවාද?
අනපේක්ෂිත ලෙස ඔබේ ජීවිතය වෙත පැමිණෙන කරදර
1️⃣හදිසි මරණය
2️⃣හදිසි අනතුරකට ලක්වී එක්තැන්වීම
3️⃣බරපතළ රෝගයන්
ඔබේ ජීවිතයට පැමිණෙන මෙම තෙවැනි අවස්ථාවට අදාළ බරපතළ රෝගාබාධයකදී එයට මුහුණ දීම සඳහා ඔබට මුදල් තිබේ නම් රජයේ රෝහලකදී ශල්‍යකර්මයක් කිරීම සඳහා ලැයිස්තුගත වීමට අවශ්‍ය නැත.
ඔබට මුදල් තිබේ නම් එය පෞද්ගලික රෝහලකදී ඔබට කැමති දිනයකදී කර ගත හැක.
නමුත් ඔබට මුදල් නොමැති වූ විට ඔබගේ වාරය එනතුරු ඔබට බලා සිටිය යුතු වේ.
පහත දක්වා ඇත්තේ රජයේ රෝහලකදී ශල්‍යකර්මයක් කිරීමට තම අවස්ථාව එනතුරු බලා සිටි අයෙකුට අත් වූ ඉරණමකි.
©️ මුහුණු පොතෙන් උපුටා ගැනීමකි
18/10/2025
ජීවිත රක්ෂණයක් හා වෛද්‍ය රක්ෂණයක් මේ මොහොතේ ඔබට වැදගත් වන්නේ ඇයි?...
1.මේ වගේ Cash tight වෙලාවක, කරදරයකදී ඔබට Cash දෙන්නෙ කව්ද ?
2. මේ වෙලාවේ හදිස්සියේ එක්තැන් උනොත් කව්ද උදව්වට එන්නෙ ? කව්රුත් උදව්වට එන්නෙ නැහැ.Life Insurance එක විතරයි උදව්වට එන්නෙ.
3.ලොකු මුදලක් අවශයවන රෝහල්ගත වීමක් උනොත් කව්ද උදව්වට එන්නෙ.කව්රුත් උදව්වට එන්නෙ නැහැ.නමුත් Health insurance එක උදව්වට එනවා.
4.Life insurance එකෙන් claim එකක් ගත්තොත් අපි life insurance company එකට මුකුත් ගෙවන්න ඕනෑ නැහැ.
5.නමුත් ඔබ Hospital bill එක Credit card එකෙන් නැත්තම් ණයට අරගෙන ගෙව්වොත් මොකද වෙන්නෙ ? ඔබට සිද්ද වෙනවා ඒ ණය ගෙවන්න.
6. දරුවා වෙනුවෙන් දරුවගෙ උසස් අධයාපනය වෙනුවෙන් , ඉතුරු කරන ලද මුදල් ,FD එකෙන් Hospital bill එක ගෙව්වොත් දරුවගෙ Education එකට ඔබ මොනවද වියදම් කරන්නෙ?
7.ඔබ විශ්‍රාමය වෙනුවෙන් ඉතුරු කරන ලද මුදල් ,FD එක Hospital bill එක ගෙවන්න වියදම් කලොත්,ඔබ කොහොමද විශ්‍රාම දිවිය ගත කරන්නෙ ?
ඔබට මේ සදහා විසදුමක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ලබා දී ඇත.
▶️ ඔබ වාර්ෂිකව උපයන ආදායම මෙන් 10 ගුණයක ජීවිත රක්ෂණ අරමුදලක්.
▶️ රු ලක්ෂ 15 ක වෛද්‍ය රක්ෂණ Card පතක්.
▶️ අසාධය රෝග ආවරණය රු ලක්ෂ 20 ක්.
▶️ දෛනික රෝහල් ගාස්තු රුපියල් 20,000 ක් ( රජයේ හා පෞද්ගලික රෝහල් )
ඔබ නොදන්නා කාරණයනම් ඔබගේ පවුලට දියහැකි විශාලතම ASSET එක ( වත්කම ) ජීවිත රක්ෂණයයි.
ඔබත් අදම ඔබගේ ආදරණීයන් වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් SLIC ජීවිත රක්ෂණයක ආයෝජනය කරන්න.
මේ සදහා මට ඔබට සහයවිය හැක.
ස්තුතියි....
25/08/2025
🚙ඔබගේ සිහිනය සැබෑ වු පසු. ඔබේ වාහනයට අඩුම රක්ෂණ වාරිකය අපෙන්. වෙළෙඳපොලේ ඇති හරි වටිනාකමට ඔබට ගැලපෙනම රක්ෂණය
🚗Credit card හිමියන් සදහා රක්ෂණ වාරිකය ගෙවීම මාස 12 ක කාලයක්.කිසිදු පොලියක් නොමැතිව..
🚗ඔබ ලංකාවේ කොතැනක හිටියත් රක්ශණය ලබා ගැනීමට හැකිවීම
🚦රථයට සිදුවන අනතුරකදී නවතම video තාක්ෂණය හරහා රස්තියාදුවකින් තොරව අනතුර නිරීක්ෂණය කිරීම..
🚦අනතුරකදී පැය 24 පුරා සේවය.
🏢රට පුරා විහිදුන 160 වැඩි ශාඛා ජාලය.
🚗මුදල් රහිත රථවාහන අලුත්වැඩියා පහසුකම.
රක්ෂණ ශේස්ත්‍රයේ වසර 14 කට ආසන්න පලපුරුද්ද සමගින් 👍
අනතුරකදී පැය 24 පුරා උපදේශන සේවාව ලබා ගැනීමට හැකි වීම.
23/08/2025
Sri Lanka Insurance Life Continues Unstoppable Momentum with 32% Growth in H1 2025
• SLIC Life Records a 32% Year-on-Year Growth in GWP
• New Business Surges by 68% to Rs. 3.6 Billion in First Six Months
• Rs. 8.5 Billion Settled in Claims, Averaging Rs. 1.4 Billion Monthly
ℹ Read full article:
https://www.ft.lk/advertorial/Sri-Lanka-Insurance-Life-Continues-Unstoppable-Momentum-with-32-Growth-in-H1-2025/10529-780634
10/07/2025
ඔබ සැමට මෙත් සිත් පැහැදෙන පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!