14/04/2026
WealthWiz Consultants
Empowering Your Vision With Expertize
14/04/2026
27/03/2026
Full-time Accountant කෙනෙක් Hire කරන්න Cost එක වැඩියිද? 🤔
ඒත් අවුරුද්ද පුරාම ගොඩගැසුණු Business Accounts අවුල් වෙලාද තියෙන්නේ? මේ අවුරුද්දේ Accounts ටික කරදරයක් නැතුව Clear කරගන්න ඔබට පුළුවන්! 📊
අපේ Professional Bookkeeping Service එකෙන් අපි දෙන්නේ Bookkeeping වැඩ ටික විතරක් නෙමෙයි:
✅ ඔබේ Business එකට ගැලපෙන Strong Financial Controls ටික හදලා දෙනවා.
✅ ඉස්සරහට වැඩ ටික Smooth විදිහට කරගෙන යන්න අවශ්‍ය පදනම දානවා.
✅ ඔබ විදේශගතව සිටියත්, ලංකාවේ තියෙන ඔබේ ව්‍යාපාරයේ Financial Control එක 100% ක් thithatama හදලා දෙනවා.
ඔබේ කාලය ව්‍යාපාරය දියුණු කරන්න යොදවන්න, Accounts අපිට භාර දෙන්න! 🤝
📞 0753841044
🏢 WealthWiz Consultants
20/03/2026
Eid Mubarak 🌙✨
On this blessed occasion, we extend our heartfelt wishes to you and your loved ones. May Eid bring peace to your heart, prosperity to your life, and success to all your endeavors. As we celebrate this meaningful time, may it also inspire unity, gratitude, and continued growth in both personal and professional journeys.
04/02/2026
This Independence Day, we reflect on our journey and renew our commitment to progress and unity. 🇱🇰✨
Together, we look ahead to a resilient and prosperous Sri Lanka 🌱🤝
නිදහස් දිනයේදී, ප්‍රගතිය සහ එකමුතුව සඳහා අපගේ කැපවීම නැවත තහවුරු කරමු...
15/01/2026
*🌞 Thai Pongal – A Celebration of Gratitude & Togetherness 🌾🌾🌾
A festival that honors the nature, and the hard work behind every harvest, Thai Pongal reminds us to be thankful for prosperity, good health, and new beginnings.🪷
*Let us start this year with positivity, unity, and festive spirit as we share smiles, traditions, and happiness together 🤍*
*✨ You are cordially invited to be part of this wonderful celebration ✨*
🌞
🌾
12/01/2026
ඔබේ ව්‍යාපාරයේ කටයුතු පීඩනයකින් තොරව කරගෙන යාමට අපට බාර දෙන්න.
අදම අමතන්න.
📞0753841044
03/01/2026
📞 0753841044
Call or Whatsapp
29/12/2025
ඔබගේ ව්‍යාපාරය කරගෙන යාමේදී මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවද? 😟
❌ EPF / ETF ලියාපදිංචි කරලා නැහැ
❌ සේවකයන්ට පත්වීම් ලිපි දීල නැහැ
❌ Attendance / OT records නිසි පරිදි නෑ
❌ Payroll හෝ Pay Sheet නෑ
❌ Handling Labour Department
✅ ඒ ගැටලු වලට Full Stop තියමු ! අපි ඔබ වෙනුවෙන් කරදර නැතිව-
🧾 EPF/ETF Registration
📄 Appointment Letters
📊 Payroll & Pay Sheet Maintain
💬 Labour Department matter handling
💰 Salary & Benefits Management
🎯 ඔබට අවශ්‍ය හැම HR / Payroll / Labour සම්බන්ධ සේවාවක් එකම තැනකින්!
💬 Free Consultation එකක් ද ලබා ගන්න අදම අපව අමතන්න!
📞 Call / WhatsApp:
0753841044
🟩 ඔබේ බිස්නස් එක smooth ව කරගෙන යන්න WealthWiz Consultants අපි ඔබට උදව් කරනවා!
25/12/2025
MERRY CHRISTMAS 🎉️🎉️🎉️🎉️🎅🎅🎅
24/12/2025
Let us organize your numbers — so you can focus on growth & success. 📈
Bookkeeping doesn’t have to be stressful.
With WealthWiz, bookkeeping is:
✔ Stress-Free
✔ Reliable
✔ Accurate
Smart books. Smart business. 💼✨
Contact Us:-
📞 +94 075 384 1044
📍16, Samaranayakapura, Bandaragama.
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Bandaragama
12530